Biology
SK Wellala

01

Sipwin - Kurunegala

2026 Theory ඉරිදා 8.00am
2026 Revision බ්‍රහස්පතින්දා 8.00am
2027 Theory ඉරිදා 1.00am

02

NoZero- Kandy

2026 Theory සෙනසුරාදා 8.00am
2026 Revision බදාදා 8.00am
2027 Theory සෙනසුරාදා 1.00pm

03

All-Island

2026 Theory - සෙනසුරාදා 8.00am
2026 Revision - බදාදා 8.00am
2027 Theory සෙනසුරාදා 1.00pm

ඔබේ ගුරුවරයා

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ දිස්ත්‍රික් කුසලතාවයක් ලබා ගනිමින් ජීව විද්‍යාව රසායන විද්‍යාව හා භෙතික විද්‍යාව යන විෂයන් තුනම විශිෂ්ඨ ලෙස සමත්ව විශ්වවිද්‍යාල වරම් ලද කිංස්වුඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. සහජයෙන්ම ලද කථිකත්වයත් අසමසම ඉගැන්වීමේ හැකියාවත් උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමෙන් ලද විෂයේ දැනුමත් සමගින් වෛද්‍යවරුන් බිහි කිරීම උදෙසාම වෛද්‍යවරුන්ගේ මව් විෂය පාඨමාලාව බිහි කල තරුණ ජීව විද්‍යා ගුරුවරයාය.

අපගේ පාඨමාලාව

සිද්ධාන්ත සටහන/

ඔබ සිද්ධාන්ත දරුවෙක් වන නිසාවෙන්ම අත් අකුරින් ලියා රූප සටහනක් අදිමින් අධ්‍යයනයේ යෙදීම අත්‍යවශ්‍ය කරුණකි තොරාගත් ඒකක අනුකොටස් වලදී පමණක් අප විසින් මුද්‍රිත සිද්ධාන්ත සටහනක් සැපයේ

Picture Guides

සෑම ඒකකයකටම අදාලව විෂයානුබද්ධ මුද්‍රිත රූපසටහනක් අඩංගු PICTURE GUIDE නිබන්ධනයක් සපයනු ලැබේ. ඒවා වර්ණ ඡායාරූප නොවන අතර විභාගයේදී ලබා දෙන ආකාරයේම තනි වර්ණයේ රූප සටහන් වේ.

සිද්ධාන්ත පුනරීක්ෂණය

මෙය ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාව සදහා සිදු කරන අසමසම මට්ටමේ පුනරීක්ෂණයකි. උගත් සිද්ධාන්ත මට්ටම් 3ක් යටතේ පුනරීක්ෂණය කෙරේ. 01. Foundation Level 02. Advance Level 03.Revision Level

සිද්ධාන්ත + Practical

අප විසින් ඒකක 10ටම අදාලව සිද්ධාන්ත ආවරණය කිරීම මෙන්ම සිද්ධාන්ත වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණද සිදු කෙරේ. උසස් පෙළ ජීව විද්‍යාවට අදාලව ප්‍රායෝගික පරීක්ෂණ පවතින අතර ඒ සියල්ලම ප්‍රක්ෂේපණ තිර මගින් ප්‍රදර්ශනය කෙරේ

ඔලිම්පියාඩ් හුරුව

ඔලිම්පියාඩ් විභාගය යනු උසස් පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු මාසයට පෙර පැවැත්වෙන තරග විභාගයකි. එයට පෙනී සිටීම උසස් පෙළ විභාගයට මනා පිටුවහලක් වන නිසාවෙන් අප දරු දැරියන් මෙම විභාගයට පෙනී සිටීමට යොමු කරවනු ලැබේ

ආකර්ෂණීය දේශන ශෛලිය

සංකීර්ණ සිද්ධාන්ත පවා සැනෙකින් ග්‍රහණය කරගත හැකි වන පරිදි උදාහරණ කෙටි ක්‍රම හා සරල ක්‍රම වෛද්‍යවරුන්ගේ මව් විෂය ජීව විද්‍යාව පාඨමාලාවේ ඇතුලත්ව දරුවන් විෂය තුල ජීවත් කරවන අකාරයේ දේශන ශෛලියකින් පන්තිය මෙහෙයවනු ලැබේ.

Gallery